Saturday, January 2, 2016

Traffic Monsoon


Share Up To 110 % - 10% Affiliate Program  
         
        

     
hide image imageanchor="1" style="clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;">
     ඔන්න මම ලේසිම විදියට සල්ලි හොයන හැටි ඉස්සෙල්ල කියල දෙන්නම්... ads click කරලා ගොඩාක් ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන්. මේ සයිට්ස් වලට කියන්නේ PTC sites කියල. PTC sites වලින් ලෝකයේ ගොඩක් ජනප්‍රිය site එකක් තමයි Traffic Monsoon කියන්නේ. මේ site එකේ සුවිශේෂී ගුණාංග ටිකක් බලලා ඉමුකො...


Show image







1.Click කිරීමක් සඳහා ඉහල අගයක් ගෙවීම.
         PTC sites බොහොමයක් තම පරිශීලකයන්ට ගෙවන්නේ ඉතාමත් පහල මට්ටමේ මුදලක් තමයි. Neo-Bux වැනි sites වල ආරම්භක අගය වෙන්නෙත් $0.001යි. ඒ කියන්නේ ශ්‍රී ලංකා මුදලින් සත 13යි. මේ වගේ ads click කරලා දියුණු වෙන්න අමාරු බව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..
ඒ වුණාට traffic monsoon වල මිල ගණන් තුනක් යටතේ ගෙවීම් කරනවා.

Claim Button එක,

  • කොළ පැහැති නම් - $0.01(රු.1.33) හෝ $0.02(රු.2.64)
  • නිල් පැහැති නම් - $0.005(රු.0.67)
  • දම් පැහැති නම් - $0.001(රු.0.13)
ලෙසත් ගෙවීම් සිදු කරනවා.

2. Referral Commission එක 100% වීම
        මෙය තමයි මෙහි ඇති වැදගත් ම අංගය. Member Overview පිටුවේ පහලින් මූල්‍ය තත්ත්වය දැක්වෙන ස්ථානයට පහළින් Your Referral Link එක දක්නට පුළුවන්. එය අපටම අනන්‍ය වූ ලින්ක් එකක්. මේ site එක ගැන යාළුවන්ට කියල ඔය ලින්ක් එක එයාලට දෙන්න. ඊට පස්සේ ඒ ගොල්ලෝ ඕකෙන් ගිහිල්ල register වුනාම ඒ යාළුවා ඔයාගේ Referral කෙනෙක් වෙනවා. එතකොට එයා හොයන ගානම අපිටත් ලැබෙනවා(100%). ඒ කියන්නේ එයා $1ක් හෙව්වොත් ඔයාටත් $1ක් නිකන්ම ලැබෙනවා. එයාට එකෙන් කිසිම පාඩුවක් වෙන්නේ නෑ.  ඕකට තමයි කියන්නේ Referral Commission එක 100% කියල. හැබැයි අනිත් PTC sites එකකවත් referral commission එක 100% දෙන්නේ නෑ.
අපි ගන්න හැම referral කෙනෙක්ගෙන්ම දිනකට $0.2+(Rs.30+ක්) වගේ ලැබෙනවා ඒ කියන්නේ අපි referral ල 10ක් හොයා ගත්තොත් දිනකට Rs.300ක් වගේ..

එතකොට එක Referral කෙනෙක්ගෙන්  දවසට රුපියල් 30 යි
Image result for AffiliateReferral ල 10 ක් ගෙන් දවසට රුපියල් 300 යි
Referral ල 100 ක් ගෙන්දවසට රුපියල් 3000යි
එහෙනම් දවසට 3000 ගානේ  මාසෙට පඩිය  රුපියල් 90,000 යි.

ඒ වගේම මේකේ දවසට දෙපාරක් ADs එනවා උදේ 6-10 අතර එකපාරක් සහ උදේ 10න් පස්සේ එකපාරක් ADs ක්ලික් කරන්න පුළුවන්


3.Revenues Sharing
       දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මෙහෙම කරලා ගොඩ යන්න පුළුවන්ද කියල. ඇත්තෙන්ම මේ feature එක මගින් තව සල්ලි හොයන්න පුළුවන්.මේකෙදි ඔයාලට කරන්න තියෙන්නෙ ඇඩ්ස් promote කරන එක වගේ වැඩක්. මෙමගින් දවසට අවම වශයෙන් $1කුත් ලෙස සීමා රහිතව උපයන්න පුළුවන්. මේකත් හරියට කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමක් හා සමානයි... 


මේකෙන් සල්ලි ගෙවන බවට සාක්ෂි මේ තියෙන්නේ...  (payment proof)



(මුදල් ලබා ගන්නකම් ඇති වෙන ගැටලු පහත දක්වා ඇති Facebook, E-Mail ඔස්සේ අපට කියන්න. ඔබෙ ගැටලු වලට පිළිතුරු එසනින් ලබා දෙනු ඇත.)

අපි දැන් බලමු කොහොමද මේක පටන් ගන්නේ කියලා. මෙතැනින් ගිහින් බලන්න..

Facebook

11 comments:

  1. Replies
    1. meke registrar wena vidiya ha siyaluma thorathuru athulath karala thiyenne.. me link eken balanna.. emoneysinhaleniganimu.blogspot.com/2016/01/traffic-monsoon-create-account.html

      Delete
  2. අඩුම ගන්න පුලුවන් ගාන කීයද

    ReplyDelete
  3. my face book profile eka dhan wijesekara...mata req ekak dala katha karanna

    ReplyDelete
  4. muli ape karanna one mokakda yalu

    ReplyDelete